Tuesday, September 20, 2022

වෙහෙසකර කැපවීමක අග්‍රඵලය


උසස් පෙළ
#තාක්ෂණවේදය_සඳහා_විද්‍යාව ( #SFT ) විෂයයේ ගණිතය සංරචකයේ සංඛ්‍යානය ඒකකය වෙනුවෙන් මා විසින් රචිත පරිශීලන ග්‍රන්ථය අද (13) සිට මිල දී ගත හැකි ය. මෙම ග්‍රන්ථයත් සමඟ කොටස් හතරකින් යුතු #තාක්ෂණවේදය ග්‍රන්ථ මාලාව සම්පූර්ණ වේ.